by admin | Sep 8, 2019 | News
2019 අගෝස්තු 31, දයාබර NDES සොයුරනි/සොයුරියනි, 2019 අගෝස්තු මස 02වන දින අභියාචනාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවේ සංක්ෂිප්තය (summary) ඉංජිනේරු තාක්ෂණ ආයතනය තුළ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ පහසුකම් වැඩි කිරීමෙන් තොරව සහ ජ්‍යාත්‍යන්තර සිඩ්නි...
by admin | Sep 2, 2019 | News
2019 August 30. Mangala Rupasinghe Project Director/Project for Enhancement & Upgrading of IET Katunayake, Ministry Skills Development & Vocational Training 1st Fioor, Nipunatha Piyasa, No. 354/2, Elvitigala Mawatha, Colombo 5. Dear Project Director,...
by admin | Aug 22, 2019 | News
2019 August 19Eng. Nazeer Ahamed,The Chairman, National Apprentice’ & Industrial Training Authority, No. 971, Sri Jayewardenepura Mawatha, Welikada, Rajagiriya. Dear Sir, Regarding the Court Case-C.A WRIT 94/2019 This is with reference with the court case filed by...
by admin | Aug 17, 2019 | News
Student Association of National Diploma in Engineering Sciences (SANDES) has been conducted joint meeting with Student Association of Higher National Diploma in Engineering (SAHNDE) for uplift syllabus revision to Sydney Accord on 14th of August 2019. Mr. Madawala,...
by admin | Jul 31, 2019 | News
2019 ජුලි 31දයාබර NDES සොයුරනි/සොයුරියනි, මේ දක්වා අධිකරණ ක්‍රියාවලියේ සංක්ෂිප්තය NDES පාඨමාලාව මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමටත්, වර්තමාන ශිෂ්‍යයින්ගේ අධ්‍යපන අයිතිවාසිකම් සුරැකීම උදෙසා NDES ශිෂ්‍ය සංගමය සහ අප ආදී විද්‍යාර්ථිකයින්ගේ සංගමය (NDES Alumni) එකතුව...
by admin | May 25, 2019 | News
නඩුව පළමු වරට මාර්තු මස 12 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එය පළමු වර ඇසීම මැයි මස 2 දිනට යොදන ලදී. එහිදී 7වන විත්ති පාර්ශවය හැර සෙසු සියලුම දෙනා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින බව දන්වන ලද අතර එය නැවත මැයි 8 වන දින දක්වා කල් තබන ලදී. එදින රජයේ...