ඉංජිනේරු සභා පනත් කෙටුම්පත – යෝජිත සංශෝධන

ඉංජිනේරු සභා පනත් කෙටුම්පත – යෝජිත සංශෝධන

ශ්‍රී ලාංකික ඉංජිනේරු වෘත්තික එකමුතුව විසින් 2016.08.01 ඉදිරිපත් වූ ඉංජිනේරු සභා පනත් කෙටුම්පතට පහත යෝජිත සංශෝධන අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු අමාත්‍යතුමන්ලා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාවෙත කෙරෙන ගෞරවයෙන් කරනු ලබන  ඉල්ලීමයි ...