ගංවතුර ආධාර ලබාදීම

පසුගිය කාලගුණික ව්‍යසනයෙන් ආපදාවට ලක්වූ ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනය යලි නගා සිටුවීමට, ඔවුනට අවැසි පොත්පත් ලබාදීමට අප ඉදිරිපත් වූ වග ඔබට මතක ඇති, ඒ පොරොන්දු වූ පරිදි අප සංගමයේ බොහෝ පිරිසකගේ නොමසුරු දායකත්වයෙන් එකී දූ දරුවන්...