අධිකරණ ක්‍රියාමාර්ගය සදහා වන ගිණුම් ප්‍රකාශන

අධිකරණ ක්‍රියාමාර්ගය සදහා වන ගිණුම් ප්‍රකාශන

ඔබ සියලුදෙනාගේම දන ගැනීම පිණිස මේ දක්වා අධිකරණ ක්‍රියා මාර්ගය සදහා ගිය වියදම් සහ ඒ ඒ කණ්ඩායම් වලින් ලැබී ඇති අරමුදල් මේ සමගම ඇති ගිණුම් ප්‍රකාශනයේ  දක්වා ඇත. ඒ සමගම අප සංගමයේ 2019 මාර්තු මස දක්වා ගිණුම් ප්‍රකාශනයද මේ සමගම ඇත. මෙයට විශ්වාසී භාණ්ඩාගාරික දිලුප...