ඔබ සියලුදෙනාගේම දන ගැනීම පිණිස මේ දක්වා අධිකරණ ක්‍රියා මාර්ගය සදහා ගිය වියදම් සහ ඒ ඒ කණ්ඩායම් වලින් ලැබී ඇති අරමුදල් මේ සමගම ඇති ගිණුම් ප්‍රකාශනයේ  දක්වා ඇත. ඒ සමගම අප සංගමයේ 2019 මාර්තු මස දක්වා ගිණුම් ප්‍රකාශනයද මේ සමගම ඇත.

මෙයට විශ්වාසී භාණ්ඩාගාරික

දිලුප වික්‍රමසිංහ

NDES-Alumni-Account-Statement-upto-31-03-2019-4.pdf
NDES-Alumni-Donations-and-Expenditures-for-Court-Case-upto-29-04-2019-4.pdf