ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත – තෙවැනිවර කියවීම, පෙබරවාරි 23 දින පාර්ලිමේන්තු විවාදයට ගෙන සංශෝධන සහිතව සම්මත විය. එම විවාදයේ (පිටුව 1680 සිට 1772  දක්වා) හැන්සාඩ් වාර්තාව බාගත කරගන්න.

සම්මත කරන ලද 2017 අංක 4 දරන ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත

පෙර යොමු